පුංචි Rolls Roice කෞතුකාගාරයක් ශ්‍රී ලංකාවේ
පුංචි Rolls Roice කෞතුකාගාරයක් කිතුල්ගල නගරයේ ඇති බව ඔබ දැන සිටියා ද?
මෙම කෞතුකාගාරය තියෙන්නේ " The Plantation Hotel" නම් හෝටලයේ .
මෙම කෞතුකාගාරයේ ඇති වාහන මීට වසර ගණනාවකට කලින් විදේශිකයෙක් සතු ඒවාය.
ඉන්පසු එම විදේශිකයා මෙම හෝටලයද සමඟ තමා සතුව තිබුණු වාහන සියල්ලම තමාගේ හොඳම ගෝලයාට බාරදී ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ .
වර්තමානයේදී ඔහු විසින් මෙය කුඩා කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යයි.
ඔබත් මේ ගැන තවත් විස්තර දන්නවා නම් Comment Section එකේ දාන්න.
#Motor_Court
Comments
Post a Comment