Dhammika Perera picks up last of world’s 50 Bentley Mulsanne Hallmarks


Hayley , Singer ,Valible Finance , Sampath bank , Pan Asia bank , Lanka DOL , Lanka Bell මෙකි නොකී සමාගම් විශාල ප්‍රමාණයක බහුතර අයිතිකාරීත්වය පුද්ගලයා වන්නේ ධම්මික පෙරේරා මහතය. ඔහු විසින් ඔහුගේ පුද්ගලික පරිහණය සදහා ගෙන්වන ලද Benley සමාගමේ නිෂ්පාදිත මෝටර් රථය පිළිබදව මෝටර් රථ ප්‍රේමීන් අතර මෙවනවිට විශාල කතාබහක් නිර්මාණයවී ඇත. මේ ලිපිය මගින් එහි විශේෂත්වය පිළිබඳ යමක් සොයා බලමු.


  • මෙය Bentley මෝටර් රථ සමාගමේ Mulsanne Hallmark යන මෝටර් රථ 50ක් පමණක් නිෂ්පාදන වූ මාදිලියේ 50 වෙනි මෝටර් රථයි. 

  • මෙය ලංකාවට ගෙන්වීමට කෝටි 16 කට අසන්න මුදලක් ඔහුට වැය වී ඇත.

  • මෙය සම්පුර්ණයෙන්ම මිනිස් අතින් නිමවූ මෝටර් රථයකි. 

  • මෙහි යම් යම් ස්ථාන වල කැරට් 23.9 රත්තරන් සහ රිදී අලේප කර ඇත.
  • මෙහි Twin Turbo V8 එන්ජිමක් ඇති අතර එන්ජින් ධාරිතාවය වන්නේ 6752cc කි.
  • අගල් 21 ක Alloy Wheel මගින් මෙයට මනරම් පෙනුමක් ලබාදේ.


 Interior
 





 

Exterior







Comments

Popular posts from this blog

විජිත යාපා - සභාපති - විජිත යාපා ප්‍රකාශන

කොපර් (තඹ) රේඩියේටරයට අළුත් නිමාවක්